Videos

Pinketha Dhamma Sermon – No. 64  (පිංකෙත 64 වන ධර්ම දේශනය)  

Shasthrapathi, Rajakeeya Panditha, Rev. Kottawagama Dhammajothi Thero.

දේශකයාණන් වහන්සේ ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත පූජ්‍යපාද කොට්ටවගම ධම්මජෝති ස්වාමීන් වහන්සේ විසින් 2019 සැප්තැම්බර් මස 28 වන දින ප.ව. 2.00ට පවත්වන්නට යෙදුණ සද්ධර්ම දේශනය. 

 

Pinketha – Dhamma Sermon – No. 65 (පිංකෙත 65 වන ධර්ම දේශනය)

Kottawa, Sri Nagaranya Senasanadipathi, Shasthrapathi, Rajakeeya Panditha, Rev. Madakumbure Somananda Thero.

දේශකයන් වහන්සේ,

කොට්ටව, ශ්‍රී නාගාරණ්‍ය සේනාසනාධිපති, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත, පූජ්‍යපාද මඩකුඹුරේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2019 ඹක්තෝබර් මස 26 වන දින ප.ව. 2.00 පවත්වන්නට යෙදුණ සද්ධර්ම දේශනාව.

Pinketha – Dhamma Sermon – No. 66 (පිංකෙත 66 වන ධර්ම දේශනය)  

Thripitaka Visharada, Rev. Maligavila Vishuddhi Thero.

දේශකයන් වහන්සේ,

ත්‍රිපිටක විශාරද, පූජ්‍යපාද මාලිගාවිල විශුද්ධි ස්වාමීන් වහන්සේ විසින් 2019 නොවැම්බර් මස 30 වන දින ප.ව. 2.00 පවත්වන්නට යෙදුණ සද්ධර්ම දේශනාව.

Pinketha Dhamma Sermon – No. 67 (පිංකෙත 67 වන ධර්ම දේශනාව).

Chief Sangha Nayake of America, Dharma Vijaya Buddhist temple of Los Angeles, CA, USA,  Aggamaha Panditha, Most Rev. Dr. Walpola Piyananda Maha Nayake Thero.

පිංකෙත 67 වන ධර්ම දේශනාව.

දේශකයන් වහන්සේ,

ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක, ලොස් ඇන්ජලීස් ධර්ම විජය බෞද්ධ විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත, අතිපූජ්‍ය ආචාර්ය වල්පොල පියනන්ද මහා නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විසින් 2019 දෙසැම්බර් මස 21 වන දින ප.ව. 2.00 පවත්වන්නට යෙදුණ සද්ධර්ම දේශනාව.