Services

සමාජ සේවාවන් (දේශීය)

පිංකෙත නිවාස ව්‍යාපෘතිය

පිංකෙත නිර්මාතෘ ශාසන කීර්ති එන්.එච්. චන්ද්‍රපාල මහතාගේ සංකල්පයකට අනුව පිංකෙත භාවනා මධ්‍යස්ථානය මගින් පවත්වාගෙන යනු ලබන නිවාස ව්‍යාපෘතිය යටතේ දිළිඳු පවුල් 10 උදෙසා අංග සම්පූර්ණ නිවාස ඉදිකර මේ වන විට නිවාසලාභීන් වෙත පරිත්‍යාග කර ඇත.

2017 වර්ෂයේදී ඉදිකරන ලද නිවාස :

  • ප්‍රථම නිවස : යක්කලමුල්ල, බෙරණාගොඩ, වෙරළුගස්දූව පදිංචි ටී.ජී. කරුණාවතී මහත්මිය සහ ටී.ජී. ආරියවතී මහත්මිය වෙනුවෙන් ඉදිකරන ලද නිවස අයිතියට පැවරීම 2017 ජුනි මස 25 වන දින පෙ.ව. 9.40ට සිදුකරන ලදී.
  • දෙවන නිවස : යක්කලමුල්ල, පොල්පාගොඩ, උඩුවිටියන එල්.වී.කේ.ප්‍රේමචන්ද්‍ර ( උපුල් ගුණරත්න මහතා සහ එරංගිකා සමරගේ මහත්මියගේ අනුගුහයෙනි) පදිංචි මහත්මයා වෙනුවෙන් ඉදිකරන ලද නිවස අයිතියට පැවරීම 2017 ජුලි මස 08 වන දින පෙ.ව. 10.00 ට සිදුකරන ලදී.
  • තෙවන නිවස : තෙල්ලඹුර, වේකලවතුර පදිංචි කේ.එල්. සෝමපාල මහත්මා වෙනුවෙන් ඉදිකළ නිවස අයිතියට පැවරීම 2017 ජුලි මස 30 වන දින පෙ.ව. 10.22 ට සිදුකරන ලදී.

2018 වර්ෂයේදී ඉදිකරන ලද නිවාස :

  • සිව්වන නිවස : යක්කලමුල්ල, කරාගොඩ අනුර මහත්මා වෙනුවෙන් ඉදිකළ නිවස අයිතියට පැවරීම 2018 අගෝස්තු මස 05 වන දින පෙ.ව. 9.31ට සිදුකරන ලදී. (චන්ද්‍රපාල පවුලේ සහෝදර සහෝදරියන්ගේ දූ දරුවන් විසින් ඉදිකර දෙන ලදී)
  • පස්වන නිවස : යක්කලමුල්ල, මාගෙදර, කලුවලගල එම්.ඩී. සුජීවා මහත්මිය සහ ශාන්ත කුමාර මහත්මා වෙනුවෙන් ඉදිකළ නිවස අයිතියට පැවරීම 2018 අගෝස්තු මස 05 වන දින පෙ.ව. 4.19 ට සිදුකරන ලදී. (මෙම නිවස ඇමරිකාවේ කැලැෆෝනියා හි පදිංචි වෛද්‍ය නිමලසූරිය මහතා විසින් ඉදිකර දෙන ලදී).
  • හයවන නිවස : යක්කලමුල්ල, වතෝගල කේ.ජී. කමලා මහත්මිය වෙනුවෙන් ඉදිකළ නිවස අයිතියට පැවරීම 2018 ජූලි මස 08 වන දින පෙ.ව. 10.37ට සිදුකරන ලදී.
  • හත්වන නිවස : වතෝගල ඩබ්.ධම්මිකා ප්‍රියදර්හනී මහත්මිය වෙනුවෙන් ඉදිකළ නිවස අයිතියට පැවරීම 2019 ජනවාරි මස 02 වන දින පෙ.ව. 6.20ට සිදුකරන ලදී.

2019 වර්ෂයේදී ඉදිකරන ලද නිවාස :

  • අටවන නිවස : යක්කලමුල්ල, පහළ තෙල්ලඹුර, නාකියාදෙණිය, පන්සලවත්ත ලිපිනයෙහි පදිංචි සමන්ත මහත්මා (අන්ධ පවුලකි) වෙනුවෙන් ඉදිකළ නිවස අයිතියට පැවරීම 2019 ජූලි මස 13 වන දින පෙ.ව. 10.00 සිදුකරන ලදී.
  • නවවන නිවස : යක්කලමුල්ල, ගහලකොළදෙණිය, ගල්ඒදණ්ඩ පදිංචි ඩබ්.එච්. ජිනදාස මහත්මා (අන්ධ පවුලකි) වෙනුවෙන් ඉදිකළ නිවස අයිතියට පැවරීම 2019 ජූලි මස 13 වන දින පෙ.ව. 3.30 සිදුකරන ලදී.
  • දසවන නිවස : යක්කලමුල්ල, ගහලකොළදෙණිය, ගල්ඒදණ්ඩ ලිපිනයෙහි පදිංචි ඩබ්.එම්. චන්ද්‍රාණි මහත්මිය (අන්ධ පවුලකි) වෙනුවෙන් ඉදිකළ නිවස අයිතියට පැවරීම 2019 ජූලි මස 13 වන දින පෙ.ව. 3.30 සිදුකරන ලදී.

ශීෂ්‍යත්ව වැඩසටහන :

  • ප්‍රදේශයේ අඩු ආදායම් ලබන පවුල්වල අධ්‍යාපනය හදාරන දරුවන් උදෙසා වාර්ෂික ශිෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රීයාත්මක කිරීම.
  • පුස්තකාල පරිශීලන පහසුකම් සපයාදීම.
  • අන්තර්ජාල පහසුකම් සහිත අංග සම්පූර්ණ නවීන පුස්තකාලය ගොඩනැගීම නිසා විශ්වවිද්‍යාල, පාසල් සහ වෙනත් ක්ෂේත්‍ර වලින් අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂයාවන්හට පරිශීලන පහසුකම් නොමිලයේ සපයාදීම.
  • දහම් ග්‍රන්ථ ලියා නොමිලයේ බෙදාදීම.
  • අබාධිත අය සදහා රෝද පුටු සහ අත් අධාරක නොමිලයේ ලබාදීම.

සමාජ සේවාවන් (ජාත්‍යන්තර)

  • ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ රිවර්සයිස් සම්බුද්ධාලෝක විහාරයේ සංවර්ධන කටයුතු සිදුකිරීම සහ තායිලන්තයෙන් බුදුපිළිම වඩම්මවා තැන්පත් කරවීම.
  • දහම් ග්‍රන්ථ ලියා නොමිලයේ බෙදාදීම.
  • ඇමරිකාවේ බෞද්ධ විහාරස්ථාන සංවර්ධනය කිරීම සඳහා කටයුතු කිරීම
  • ඇමරිකාවේ කැලිෆෝර්නියාවේ රිවර් සයිඩ් හි සම්බුද්ධාලෝක බෞද්ධ විහාරස්ථානයේ සංවර්ධනය කටයුතු සහා පුරෝගාමීව  කටයුතු කිරීම.

Social Services (Local)

Pinketha Housing Project.

Pinketha Housing Project maintained by the Pinketha Meditation Center, under the concept of Pinketha founder Shasana Keerthi Mr. N. H. Chandrapala, and has built complete houses for 10 needy (poor) families and currently being donated the beneficiaries of the houses.

Houses built in the Year 2017:

    • First House: House built for Mrs. T. G. Karunawathi and T. G. Ariyawathi residing in Weralugasdoowa, Beranagoda, Yakkalamulla; was transferred to the ownership on 25th day of June 2017 at 9.40 a.m. 
    • Second House: House built for L.V.K.Premachandra (Sponsored by Mr.Upul Gunarathna & Mrs.Erangika Samarage) residing in Uduvitiyana, Polpagoda, Yakkalamulla; was transferred to the ownership on 08th day of July 2017 at 10.00 a.m.
    • Third House: House built for Mr. K. L. Somapala residing in Wekalawathura, Thellambura; was transferred to the ownership on 30th day of July 2017 at 10.22 a.m.

Houses built in the Year 2018:

    • Fourth House: House built for Mr. Anura residing in Karagoda, Yakkalamulla; was transferred to the ownership on 05th day of August 2018 at 9.31 a.m. (This house
    • build by Chandrapala’s family members).
    • Fifth House: House built for Mrs. M. D. Sujeewa and Mr. Shantha Kumara residing in Kaluwalagala, Magedara, Yakkalamulla; was transferred to the ownership on 05th day of August 2018 at 4.19 a.m (This house build by Dr. Nimalasooriya of California, USA)
    • Sixth House: House built for Mrs. K. G. Kamala residing in Wathogala, Yakkalamulla; was transferred to the ownership on 08th day of July 2018 at 10.37 a.m.
    • Seventh House: House built for Mrs. W.Dhammika Priyadarshani residing in Wathogala;  was transferred to the ownership on 02nd day of January 2019 at 6.20 a.m

Houses built in the Year 2019:

    • Eighth House: House built for Mr. Samantha (A blind family) residing in Pansalawatta, Nakiyadeniya, Pahala Thellakumbura, Yakkalamulla; was transferred to the ownership on 13th day of July 2019 at 10.00 am.  
    • Nineth House: House built for Mr. W. H. Jinadasa (A blind family) residing in Galedanda, Gahalakoladeniya, Yakkalamulla; was transferred to the ownership on 13th day of July 2019 at 3.30 a.m
    • Tenth House: House built for Mrs. W. M. Chandrani (A blind family) residing in Galedanda, Gahalakoladeniya, Yakkalamulla; was transferred to the ownership on 13th day of July 2019 at 3.30 am.  
  1. Scholarship Program: 

Launching of an annual scholarship program for the children who are studying in low income families. 

  1. Provide library accessibilities.

Due to building of modern library with internet facilities; provision of free accessibility facilities to students studying in Universities, Schools and other fields.

  1. Distribution of Dhamma books free of charge.

Social Services (International):  

  • For development of Sambuddaloka Vihara building at Riverside, in the State of California in America and placing Buddha Statues brought-down from Thailand.
  • Pioneering the development of the Sambuddaloka Buddhist Temple in Riverside, California, USA.
  • Writing Dhamma books and distribution of them free of charge.